Tamil-Sri LankaEnglish (United Kingdom)
මුල් පිටුව සේවාවන් දෙපාර්තමේන්තුවෙන් රාජ්‍ය ආයතන සඳහා

දෙපාර්තමේන්තුවෙන් රාජ්‍ය ආයතන සඳහා

  • ප්‍රාග්ධන වියදම්වලට අදාළව වාර්ෂික ක්‍රියාත්මක මුදල් ප්‍රකාශය සකස් කිරීම
  • අමාත්‍යාංශ 5 සහ අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතන සදහා පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන හා උපමාන පාදක අරමුදල් යටතේ ප්‍රාග්ධන වියදම් ඇස්තමේන්තුව සකස් කිරීම
  • පළාතේ සංවර්ධන විභවතාවයන් හදුනාගෙන ඒ සදහා දේශීය හා විදේශීය අරමුදල් සපයන ආයතනවලට අවශ්‍යය වාර්තා සකස් කර අරමුදල් සම්පාදනය කිරිමේ කටයුතු
  • අමාත්‍යාංශ වල වාර්ෂික ක්‍රියාත්මක සැලැස්ම මෙහෙයවිම හා පසුවිපරම් කටයුතු
  • පළාත් සභාව වෙනුවෙන් මුදල් කොමිෂන් සභාව සමග සෘජුව සම්බන්ධ වී ප්‍රාග්ධන වියදම්වලට  අදාලව කටයුතු කිරීම.
  • අමාත්‍යාංශ වල වාර්ෂික ක්‍රියාත්මක සැලැස්ම  සකස් කිරීමට උපදෙස් දීම.
 
අප්‍රේල් 2024
බ්‍ර සි සෙ
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4